මහින්ද ගෝඨා තහනම් කළ දෙමළ ඩයස්පෝරා සංවිධානවල තහනම ඉවතට…!

August 13, 2022 at 5:44 pm | by emanisa.lk

මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේ මෙරට තහනම් සංවිධාන ලෙස නම් කරන ලද දෙමළ ඩයස්පෝරාවට අයත් ප්‍රධාන සංවිධාන කිහිපයක තහනම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය මගින් ඉවත් කර තිබේ.

තහනම ඉවත් කර ඇති සංවිධාන අතර එක්සත් රාජධානිය හා සම්බන්ධ ග්ලෝබල් ටැමිල් ෆෝරම් සංවිධානය, කැනේඩියානු ද්‍රවිඩ කොංග්‍රසය සහ බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදනය යන සංවිධානය වේ.

මෙම තහනම ඉවත් කර ගැනීමට පසුගිය සමයේ විවිධ අවස්ථාවල ඉල්ලීම් ඉදිරිපත් වුව ද ඒ සඳහා කටයුතු නොවිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *