මහින්දට හොරා කී හැමෝටම දඬුවම් ලැබුණා..! අනුරට ලැබෙන්නේ ඡන්දෙන් පස්සේ…! – සාගර…

February 12, 2023 at 4:41 pm | by emanisa.lk

මහින්ද රාජපක්ෂ නම් අනුහස් සහිත නායකයාට හොරා යැයි නින්දා කළ සැමට සොබාදහමින් දඬුවම් ලැබුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

මෙතෙක් දඬුවම් නොලැබුණේ අත බොකුටු කර කට උල් කර බොරු කියන පුද්ගලයාට පමණක් බවයි, සාගර කාරියවසම් ප්‍රකාශ කළේ.

ඔහුට දඬුවම් ලැබෙනුයේ එළඹෙන මැතිවරණයට පසු බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *