මම රනිල්ට සැලියුට් කරනවා..! – ෆීල්ඩ් මාර්ෂල්…

February 6, 2023 at 2:38 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරයා විදිහට ආචාර ( සැලියුට්) කිරීමේ ගැටලුවක් තමාට නැතැයි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ෆීල්ඩ් මාෂල් කෙනකු ආචාර කරන්නේ ජනාධිපතිවරයකුට පමණක් බව ද ඔහු සඳහන් කළේය.

රටේ අනාගතය ගැන සිතා දිගට ම කැපවීම් කරන බව පැවසූ හිටපු අමාත්‍ය ෆොන්සේකා, තමා රටට ආදරය කරන පුද්ගලයකු බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *