මම රනිල්ගේ වැල් පාළමින් අතරමග දී පැන්නා..! – නාමල් රාජපක්ෂ…

October 18, 2024 at 5:35 pm | by emanisa.lk

පොදුජන පෙරමුණ කඩා වැටීමට හේතුව නෑදෑයන් අතහැර නොගැළපෙන දීගෙක ගිය නිසා බව එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.

ඒ නිසා පක්ෂයේ යම් පසුබෑමක් තිබුණ ද නැවත ජනතාව දේශීයත්වයට නැඹුරු සිය පක්ෂය සමග එකතු වනු ඇතැයි ඔහු සඳහන් කරයි.

විරුද්ධවාදීන් රනිල් වික්‍රමසිංහ තමන් වැල් පාළමේ වඩා ගෙන යන බව ප්‍රකාශ කළ ද තමා වැල් පාළමේ යන අතර පැන්න බවයි, නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *