මම මහත් වුණේ ජනතාව දෙන කෑම කාලා…! – හරිනි අමරසූරිය…

September 7, 2024 at 2:42 pm | by emanisa.lk

තමන් තරමක් තරබාරු වී ඇත්තේ මහ ජනතාව ලබාදෙන ආහාර කෑමෙන් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය පවසයි.

තිස්සමහාරාම සහ ලුණුගම්වෙහෙර පෙර පාසල් ගුරු හමුව අමතමින් මන්ත්‍රීවරිය මේ බව කියා සිටියි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් එන්න එන්නම පෘෂ්ඨිමත් වන්නේ පාර්ලිමේන්තුවේ කෑම කෑමෙන් බවත් තමන්ද දෙතුන් වරක් එහි අහාර ලබාගෙන ඇති බව දමන්ත්‍රීවරිය ප්‍රකාශ කරයි.

රැස්වීමට පෙර ඒ සඳහා සහභාගී වූ කාන්තාවක් තමන් තරමක් මහත් වී ඇති බව පැවසූ බවත් එලෙස තමන් පෘෂ්ඨිමත් වී ඇත්තේ ජනතාව ලබාදෙන ආහාර කෑම නිසා බවත් මන්ත්‍රීවරිය පැවසුවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *