මම තවත් ක්‍රිකට් සභාපතිකමේ ඉන්නේ නෑ…! – ෂම්මි..

November 23, 2023 at 1:30 pm | by emanisa.lk

තමන් තව දුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරයේ රැඳී නොසිටින බව ෂම්මි සිල්වා පවසයි.

“මම එකක් කියන්නම් මෙතනින් එහාට මම මෙතන ඉන්නේ නැහැ. වෙන කට්ටියට දෙන්න ඕනේ. ඒක සාමාජිකයෝ තීරණය කරයි. දේශපාලකයින්ට ඒක තීරණය කරන්න බැහැ.”

මේ අතර, ඔහු ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා‌ ක්‍රිකට් තහනම් කළ ද, 19න් පහළ ලෝක කුසලානය සහ ආසියානු කුසලානය වෙනුවෙන් තරග කිරීමට අවස්ථාව ලැබී ඇති බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *