මඤ්ඤං විපක්ෂේ හැසිරීම ජාත්‍යන්තරයට සුදුසු නෑ..! – නි. ඇමති රත්න ගමගේ…

March 8, 2026 at 1:21 pm | by emanisa.lk

විපක්ෂය ඔළුවේ බිත්තියක හැපුණු අවස්ථාවක මෙන් එක එක මඤ්ඤං කතා කියන බවත් විපක්ෂයේ හැසිරීම ජාත්‍යන්තරයට නොගැලපෙන බවත් ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසයි.

මෙවැනි යුදමය තත්ත්වයක් මතු වූ විට එය ලොව සියලු රටවලට බලපාන බවද ඔහු පෙන්වා දෙයි.

කන්ටේනර් 323ක් පිටකිරීමේ හෝ ගල් අඟුරු ආනයනයේදී කිසිදු වංචාවක් සිදුව නැති බවද රත්න ගමගේ අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *