බුදු පිළිම කැඩූ ඉන්දිය ජාතිකයා අත්අඩංගුවට..! ජාතිවාදී ගැටුම් පිටුපස ඉන්නේ රෝ සංවිධානය ද?

March 19, 2021 at 7:32 am | by emanisa.lk

රත්මලේවත් නුගේබෝධිය අසල බුදු පිළිම කීපයක සිරස කඩා දැමීම සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලීසිය කියයි.

සැකකරු සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ සිදු කරන බවත් සැකකරුගේ ජංගම දුරකතන ආදිය පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කරන බවත් පොලීසිය කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *