සෞඛ්‍ය පහසුකම් සඳහා ලක්ෂ 50කට වඩා මුල් ලබාගත් මැති ඇමතිවරුන්ගේ නාම ලේඛනයක් පසුගියදා ප්‍රකාශයට පත් කළ බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම පවසයි.
එහෙත් ජනතාව සිය හෘද සැත්කමක් සඳහා රු. 50 000ක් ඉල්ලා ජනාධිපති අරමුදලට යොමු කළ ලිපි මුදල් නොමැති බව පවසා හරවා එවා ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.
එහෙත් කිසිදු ලෝභකමක් නොමැතිව ජනාධිපති අරමුදලින් ලක්ෂ 100ක් ගෙවූ ඇමතිවරුන් මේ බුදුන් උපන් රටේ සිටිනවා යැයි රුවන් මාපලගම පෙන්වා දෙයි.