බුද්ධ රශ්මි වෙසක් කළාපයට හිටපු ජනාධිපති….!

May 8, 2023 at 8:46 am | by emanisa.lk

වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ‘බුද්ධ රශ්මී’ වෙසක් කලාපයේ අවසන් දිනය වන ඊයේ (7) හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විවෘත කළේය.

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ ද සහභාගි වූහ.

හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් එම උත්සවය පැවැත්විණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස