ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට උපන් දිනය වෙනුවෙන් සිය බිරිඳ තැනූ කේක් ගෙඩියේ ඔහුගේ නම අගට සර් යනුවෙන් සඳහන් කර ඇතැයි ඕෂල හේරත් පවසයි.
අවුරුදු 30-40ක් එකට ජීවත් වූ බිරිඳ ද ඔහුට සර් කිව යුතු නම් සරත් ෆොන්සේකාගේ මනස ක්රියාත්මක වන ආකාරය පිළිබඳ අවබෝධ කර ගත හැකි බවයි, ඕෂල හේරත් පවසන්නේ.