බැසිල් ක්‍රමය අනුගමනය කරන්න..! මහින්දගෙන් අලුත් කැබිනට්ටුවට උපදෙස්..!

April 19, 2022 at 6:25 pm | by emanisa.lk

ඉන්ධන සහනය මගී ප්‍රවාහන ඇතුළු සෙසු ප්‍රවාහන අංශවලට ලබාදීම වහාගත යුතු පියවරකි.

මෙහි දී බැසිල් රාජපක්ෂ ක්‍රමය අනුගමනය කිරීම වැදගත් ය. ආර්ථික හා සමාජිය අංශ දෙකම එක සිතුවමක දමා බැලීම ඔහු⁣⁣ගේ ක්‍රමයයි.

එසේ බැලීම හරහා විසඳුම් ලබා දෙන විට ගැටළුවල යම් තුලනයක් සිදුවේ. මේ ක්‍රමය තුළ රජයට යම් ඍජු පාඩුවක් වන බව ඇත්ත ය.

එහෙත් ආර්ථික පැත්ත ගැන පමණක් සිතීම නිසා ඊට වඩා හැම අතින්ම ගෙවීමට සිදුවන වක්‍ර හා ඍජු මිල අධික වේ.

මහින්ද පතිරණ..

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *