බැඳුම්කර වංචාච පත්තු වෙයි…! රවී ඇතුළු 08ක් රිමාන්ඩ්..!

March 17, 2021 at 6:32 pm | by emanisa.lk

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 8 දෙනෙකු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, 2016 වසරේ දී සිදුවූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස