බස් ගැමුණුත් ගෝඨාට එක්වෙයි!

October 18, 2019 at 5:53 pm | by emanisa.lk

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය එළඹෙන ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂට සහයෝගය ලබා දීමට තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඇතුළු පිරිසක් මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හමු වී මේ බව දැනුම් දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස