බඩු මිල යළි පහළට…! සම්බා රු. 194යි.. පරිප්පු 460යි…!

August 23, 2022 at 12:59 pm | by emanisa.lk

සතොස අලෙවිසැල්වල අලෙවි කෙරෙන ආනයනික සම්බා සහල් සහ රතු පරිප්පු මිල ගණන් අඩු කර තිබේ.

සම්බා සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 21කින් සහ රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 25කින් අඩු කර ඇත.

ඒ අනුව ආනයනික සම්බා සහල් කිලෝවක නව මිල රු. 194 ක් වන අතර රතු පරිප්පු කිලෝවක මිල රු. 460කිි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *