බංකොලොත් රට ප්‍රකෘතිමත් කළ හැක්කේ මට විතරයි…! – සජිත්…

December 26, 2022 at 7:06 am | by emanisa.lk

රට ප්‍රකෘතිමත් කළ හැකි එක ම බලවේගය සමගි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

අද වන විට මුළු රට ම විකෘති වී බංකොලොත් වී ඇති බව පැවසූ ඔහු මෙම තත්ත්වයෙන් මුදාගෙන ප්‍රකෘතිමත් කර රට බේරාගත හැක්කේ තමනට බව ද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *