පොළොන්නරුව ලෝක අලි පාරාදීසය බවට පත්කරනවා…! – හි. ගොවි නායක ටී.බී. සරත්

June 28, 2026 at 2:09 pm | by emanisa.lk

සංචාරකයින්ට අලි බැලීමට හොඳම පාරාදීසය බවට පොළොන්නරුව පත්කරන බව හිටපු ගොවි සංවිධාන නායකයෙකු ද වන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.

නි. ඇමතිවරයා පෙන්වා දෙන්නේ පොළොන්නරුව සංචාරක කලාපයක් බවට පත් කර දියුණු කිරීමටද කටයුතු කරන බවයි.

පොළොන්නරුව එහි ඇති පෞරාණිකත්වය සහ ජනතා දක්ෂතා විදේශිකයින්ට නැරඹිය හැකි ස්ථානයක් බවට පත් කරන බවද නියෝජ්‍ය අමාත්‍ය නි. ඇමති ටී.බී. සරත් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *