පොහොට්ටුවේ අයිතිකාරයෝ අපි…! අපි එළවන්න කිසිවෙකුට බෑ..! – ජී.ඇල්…

September 10, 2022 at 7:51 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙහෙය වන බව කියන කල්ලියට තම පිරිස එම පක්ෂයෙන් නෙරපිය නොහැකි බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.ඇල්. පීරිස් පවසයි.

නිදහස මහජන සභාව අද (10) මහනුවර හමුව අමතමින් මහාචාර්ය පීරිස් මේ බව ප්‍රකාශ කළේය.

එම හමුව ඇමැතූ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේ 69 ලක්ෂයේ ජනවරම සමූහ දූෂණයකට ලක්ව ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *