වෙන්දේසි කළ පොලිස් බල්ලන් අසරණයි! කෘතගුණ නොදත් මිනිස්සු නිසා අගුපිලක හීතලේ!

September 5, 2020 at 8:07 am | by emanisa.lk

දශකයකට අධික කාලයක් පොලිසියට අනුබද්ධිතව සේවය කළ පොලිස් බල්ලන් 25කට අධික පිරිසක් පසුගිය ද මහනුවර දී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා දැමිණි.

ඒ අතරින් එක බල්ලෙකුගේ බව කියන ඡායාරූප සමාජ මාධ්‍යයවල සංසරණය වෙයි. රු. 7500ක පමණ මුදලකට විකුණා දැමූ මෙම බල්ලා වසර 10ක් මත්ද්‍රව්‍ය, පුපුරන ද්‍රව්‍ය මෙන්ම දරුණු අපරාධකරුවන් හඳුනා ගැනීමට උදව් වෙමින් රට වෙනුවෙන් සේවය කළ සතෙකි.

මේ සැලකිලි එලෙස රට වෙනුවෙන් කළ සේවයට දැයි සමාජමාධ්‍යවල ප්‍රශ්න කෙරෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස