පෙර යෝජිත 06% ගාස්තු අඩු වීමත් නෑ… වත්මන් විදුලි ගාස්තුව තව මාස හයක්…!

December 6, 2024 at 8:10 pm | by emanisa.lk

ලංකා විදුලි බල මණ්ඩලය සිය විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට යොමු කර තිබේ.

ලංවිම එමගින් යෝජනා කර ඇත්තේ වර්තමාන විදුලි ගාස්තුව වෙනස් නොකර ඉදිරි මාස හයට ද ක්‍රියාත්මක කිරීමටය.

මීට පෙර ලංවිම 6%ක විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලියක් මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කළ අතර එය ප්‍රමාණවත් නොවන බව පවසමින් නැවත හරවා යැවීමට කොමිසම කටයුතු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *