පෙර පුවරුව

ජනපති ධුර කාලය වසර 05යි… නීතිපති අධිකරණයට දැනුම් දෙයි…!

2024-07-08 at 11:24 am
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල ධුර කාලය වසර 05 ක් බව පැහැදිලි යැයි නීතිපති...

අතුරුගිරියේ වෙඩි තැබීමක්… කේ. සුජීවාට ක්ලබ් වසන්ත වෙඩි….!

2024-07-08 at 11:11 am
අතුරුගිරිය ඔරුවල ප්‍රදේශයේ දී මීට සුළු වේලාවකට පෙර සිද වූ වෙඩි තැබීමකින් හය දෙනකු තුවා...

වනිඳු කෙසෙල් ගහට කොටයි… ලක්ෂ 11ක දඩයක් කයි…!

2024-07-08 at 10:31 am
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී නීති විරෝධී ලෙස ඇඳුම් ආයිත්තම් භාවිත කිරීමේ චෝදනාව මත කැන්ඩි ෆැල්කන්ස්...

සියලු තොරතුරු ලැබිලත් මහා අපරාධය වැළකුවේ නෑ… රවීට සහ ශානිට එරෙහිව CIDයට පැමිණිලි….!

2024-07-08 at 9:20 am
තොරතුරු තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ...

රට ගොඩගන්න රනිල්ට නම් බෑ…සජිත් ළඟ සුපිරි ප්ලෑනක් තියෙනවා…! – ආචාර්ය නාලක ගොඩහේවා…

2024-07-07 at 7:39 pm
සජිත් ප්‍රේමදාස එදා රටේ නායකත්වය භාර නොගත්තේ ආණ්ඩු පක්ෂයේ ඡන්ද ලබා ගෙන හොරු රැකීමට නොහැකි...

රු. 25000ක වැටුප් වර්ධකයක් ඉල්ලා වෘත්තීය සමිති 200ක් සටනට…!

2024-07-07 at 3:48 pm
රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200කට අධික ප්‍රමාණයක් අසනීප නිවාඩු දමා හෙට (08) සහ අනිද්දා (09)...

ජාත්‍යන්තර සහායත් සජිත්ටයි… හොරු රංචුව ලෝකෙන් කොන් වෙලා…! – ලක්ෂ්මන් කිරිඇල්ල….

2024-07-07 at 2:49 pm
සජිත් ප්‍රේමදාසට ජාත්‍යන්තර සහාය හිමි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. එහෙත්...

උසාවි වාරණයක් ආවොත් ජනාධිපතිවරණය කල් යනවා..! මැතිවරණ කොමිසම් සභාව…

2024-07-07 at 1:02 pm
ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමට ඉදිරිපත් කළ පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය යම් හෙයකින් තහනම් නියෝගයක් නිකුත් කළහොත් මැතිවරණය පැවැත්වීමේ...