පෙර පුවරුව

අදානි සමාගම මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය අත හරී…!

2025-02-13 at 12:24 pm
ඉන්දියාවේ අදානි සමූහය විසින් මෙරට ඇමරිකානු ඩොලර් බිලියනයක් අයෝජනය කර දියත් කිරීමට සැලසුම් කළ සුළං...

සැකකරුවන් නිදහස් කළ නීතිපති නිවැරදියි… ඔහු ඉවත් කිරීමට ගන්නා සියලු උත්සාහයන් පරදනවා..! – නීතිපති දෙපාර්තමේන්තු නීති නිලධාරීන්ගේ සංගමය…

2025-02-13 at 12:07 pm
නඩුවක සැකකරුවන් තිදෙනා නිදහස් කිරීම සඳහා මෑතකදී කරන ලද නිර්දේශ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ගෞරවනීය සම්ප්‍රදායන්ට...

ජනාධිපතිගේ කමිසෙටත් හිනාවෙන විකෘත කාලකන්නි ..ල්ලෝ… රටේ අභිමානය රැකගනියවු…! – සුදත්ත තිලකසිරි….

2025-02-12 at 4:45 pm
එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් නිල සංචායක නිරත ජනාධිපති අනුර දිසානායක ඊයේ සිය කමිසයේ බොත්තම් වැරදි...

මාලිමාණ්ඩුවේ ලොකුම බොරුව අනුර ජනාධිපති බව කියා පාක්ෂිකයන් රැවටීමයි..! – දිලිත් ජයවීර….

2025-02-12 at 3:18 pm
දේශපාලන ප්‍රස්තාරයේ බොරු කීම ඉහළටම ගෙනාවේ මාලිමා පාලනය බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත්...

විදුලි බිඳ වැටීම ගැන විදුලි බල ඇමතිතුමා ඉතා ම හොඳ පැහැදිලි කිරීමක් කළා…! – ඇමති හඳුන්නෙත්ති…

2025-02-12 at 1:55 pm
පසුගියදා සිදු වූ හදිසි විදුලි බිඳ වැටීම පිළිබඳ විදුලි බල ඇමතිතුමා සහ ක්ෂේත්‍රෙය් විද්වතුන් ඉතාම...

රජයේ ගබඩාවලට වී සාම්පල් ලැබුණා… වී තොග ඉදිරියට…! – නි. ඇමති නාමල් කරුණාරත්න…

2025-02-12 at 12:53 pm
මේ වන විට ගොයම් කැපෙන ප්‍රෙද්ශවල රජයේ වී ගබඩා විවෘත කර වී මිලට ගැනීමට නිලධාරීන්...

ආණ්ඩුවට මේ අවුරුද්දේ 15%ක බදු ආදායමක් උපයන්න වෙනවා…! – නි. ඇමති චතුරංග අබේසිංහ….

2025-02-12 at 11:59 am
මෙම වසරේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක බදු ප්‍රතිශතයක් එකතු...

මන්ත්‍රී අර්ජුනා වැඩ පෙන්නයි… ගුටි කෑ දෙන්නෙක් රෝහලේ…!

2025-02-12 at 11:02 am
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ජුනා රාමනාදන් මහතා පහරදුන් බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා ඊයේ (11)...