පෙර පුවරුව

මගේ ආචාර්ය උපාධිය ජනතා ප්‍රශ්නයක් නෙමෙයි…. ඒවා තියෙනවා කියලා මම කාටවත් කියලත් නෑ…! – හිටපු කතානායක අශෝක රන්වල….

2025-02-14 at 7:10 pm
තමාගේ ආචාර්ය උපාධිය පිළිබඳ සෙවීම ජනතාවට උවමනා ප්‍රශ්නයක් නොවන බව හිටපු කතානායක අශෝක රන්වල පවසයි....

මේ රටට ආදරේ මාලිමාවේ අය විතරයි…! – සජබ හිටපු මන්ත්‍රී…

2025-02-14 at 5:57 pm
මේ රටට ආදරේ ජාතික ජන බලවේගයේ අය පමණක් යැයි ඔවුන් පවසන බව සමගි ජන බලවේග...

සජබ කොළඹ නායකකමත් සජිත් තියාගනී… කොළඹ ජ්‍යේෂ්ඨයා හර්ෂ කනස්සල්ලෙන්…!

2025-02-14 at 5:16 pm
සමගි ජන බලවේග ජාතික නායක්වයට අමතරව කොළඹ දිස්ත්‍රික් නායකත්වයත් සජිත් ප්‍රේමදාස යටතේ තබා ගත් බව...

ගොවීන් අස්වනු කොටසක් රජයට දිය යුතුයි… නව නීති හදන්නත් යෝජනා ආවා…! – කෘෂිකර්ම ඇමති ලාල්කාන්ත….

2025-02-14 at 4:01 pm
රජයේ පොහොර සහනාධාරය ගන්නා ගොවීන් තම වී අස්වැන්නෙන් කොටසක් රජයේ වී ගබඩාවලට දිය යුතු බව...

මාලිමාණ්ඩුව මේ තරම් ඉක්මනට රටට එපා වෙයි කියලා හිතුවේ නෑ…! – විමල්…

2025-02-14 at 2:35 pm
මාලිමාණ්ඩුව මෙතරම් ඉක්මනින් මෙතරම් සමාජ අප්‍රසාදයක් ගොඩනඟා ගනු ඇතැයි තමන් විශ්වාස නොකළ බව ජාතික නිදහස්...

ජූලි චන්ග් පොහොට්ටුව දෙසට හැරේ… උදේම පොහොට්ටු කාර්යාලයට…!

2025-02-14 at 12:37 pm
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් අද (14) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයට පැමිණ...

නොරෙච්චෝලේ යෝධයා යළි වැඩ… විදුලි කප්පාදුව අවසන්…!

2025-02-14 at 11:16 am
අද (14) සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති අමාත්‍යංශය අද පෙරවරුවේ දැනුම්දුන්නේය. ඒ,...

පරණ වීඩියෝ මැකිය හැකිදැයි සමාජජාල ප්‍රධානියෙකුන් විමසයි…!

2025-02-14 at 10:52 am
සමාජ ජාලාවලින් පැරණි වීඩියෝ, සටහන් ආදිය ඉවත් කරන්නේ කෙසේදැයි ප‍්‍රබලයෙකු ප්‍රසිද්ධ සමාජ ජාලයක කලාපීය ඉහල...