පෙර පුවරුව

නැව් එන්නැති අවතාර පිරුණු හම්බන්තොට වරාය විකිණීම සාධාරණයි…! එය පවරා ගන්නා බව කී දේශපාලකයින්ට ජනතාවගෙන් සමාවක් නෑ…! – පාඨලී

2021-01-28 at 6:03 pm
යහපාලන ආණ්ඩුව රටේ ජාතික සම්පත් විකුණන බවටත් තමන් බලයට පත් වූ පසු එම සම්පත් සියල්ල...

කොරෝනා ආසාදිතයින්ගෙන් ගම්පහ රෝහල් පිරේ…! ආසාදිතයින් 200ක් තවමත් නිවෙස්වල…!

2021-01-28 at 3:38 pm
ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත රෝගීන් 200කට ආසන්න පිරිසක් ඊයේ (27) පස්වරුව වන විටත් රෝහල්වලට රැගෙන...

ඉන්දීය එන්නත් තොගය කටුනායකට…! ජනපතිත් ගුවන්තොටුපළට…!

2021-01-28 at 3:10 pm
ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට හිමි වූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත් තොගය අද...

නැඟෙනහිර ජැටියට ඉන්දියාවේ සහාය ගැනීම වඩා සුදුසු විකල්පයයි…! – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

2021-01-28 at 9:48 am
කොළඹ වරායේ නැඟෙනහිර ජැටියෙන් වැඩි වශයෙන්ම අපේක්‍ෂා කරන්නේ ඉන්දියාවට භාණ්ඩ ප‍්‍රතිනැව්ගත කිරීම බැවින් ඊට ඉන්දියාවේ...

කොරෝනා පාලනය කළ රටවල් අතර ලංකාව 10 වැනි තැනට..! ඉන්දියාවට සහ ඇමරිකාවට පිළිවෙළින් 86 සහ 94 වැනි ස්ථාන…!

2021-01-28 at 9:17 am
කොවිඩ් වසංගතය වඩාත් සාර්ථකව කළමනාකරණය කළ රටවල් අතුරින් ශ්‍රී ලංකාවට 10 වන ස්ථානය හිමි වී...

රට ගොඩගන්න එජාපයට වැඩපිළිවෙළක් නෑ…! තනතුරවලින් මට ඇති වැඩක් නෑ…! – අර්ජුන

2021-01-27 at 5:46 pm
එක්සත් ජාතික පක්ෂය තමන්ට ලබා දුන් උප සභාපති ධුරය තමන් ප්‍රතික්ෂේප කරන බව හිටපු අමාත්‍ය...

ක්‍රිකට්වට ජෙරම් එන්නේ රෝහිත එයාගේ දුව බඳින්නත් කලින්…! ඔහුගේ පත්වීම ක්‍රිකට් ආයතනයේ ස්වාධීන තීන්දුවක්….! – නාමල්

2021-01-27 at 5:11 pm
රාජපක්ෂ පවුලේ කිසිවෙකු සිය අමාත්‍යංශයේ හෝ ක්‍රිකට් පාලක මණ්ඩලයේ කිසිදු තනතුරක නොමැති බව ක්‍රීඩා අමාත්‍ය...

නැඟෙනහිර ජැටිය ගැන ලංකාවට හිතුමතේ වැඩ බෑ..! එය ඉන්දියාවට දීම අත්‍යවශ්‍යයි…! – ඇමරිකාව…

2021-01-27 at 2:47 pm
කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ සංවර්ධනය සඳහා ඉන්දියානු සමාගමක් සම්බන්ධ වීම ශ්‍රී ලංකාවේ සමුද්‍රීය අනාගතය සඳහා...