පෙර පුවරුව

මම වගකියන්නේ ජනපතිට සහ අගමැතිට විතරයි…..! කිසිවෙකුගේ බලපෑම්වලට යටත් වන්නේ නෑ….! – බැසිල් දිවුරුම් දුන් දා ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්….

2021-07-08 at 4:17 pm
තමා වගකියන්නේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පමණක් බවත් ඒ කිසිවෙකු තමන්ට කිසිදු බලපෑමක් කර නොමැති බවත්...

මුදල් ඇමැති බැසිල් යටතට ආයතන 52ක්….! ජනපති ගැසට් කරයි….!

2021-07-08 at 3:48 pm
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂට බාර දුන් මුදල් ඇමති...

අවුරුදු 04කින් තෙල් මිල ඉහළ යද්දි සතුටු වෙන රටක් හදනවා….! ලංකාවේ තෙල් සහ ගෑස් නිපදවනවා….! – ගම්මන්පිල….

2021-07-08 at 1:02 pm
ඉදිරි වසර 04ක කාලය ඇතුළත තෙල් සහ ගෑස් නිෂ්පාදනය කරන රටවල් අතරට ශ්‍රී ලංකාව ද...

අගමැතිටත් නව ඇමති ධූරයක්..!

2021-07-08 at 10:52 am
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ නව අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...

බැසිල් මුදල් ඇමැති ධූරයෙහි දිවුරුම් දෙයි….!

2021-07-08 at 10:36 am
බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධූරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (08) උදේ දිවුරුම්...

ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්….! මුදල් අමාත්‍යංශය අගමැතිගෙන් ඉවතට…! ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීම් නමින් නව අමාත්‍යංශයක්…!

2021-07-08 at 9:36 am
අමාත්‍යංශ කිහිපයක විෂය පථ වෙනස් කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ....

බැසිල් පිළිගන්න රට සරසයි….! බැනර් කටවුට් සූදානම්….!

2021-07-08 at 9:16 am
අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සහ අනතුරුව ඇමැතිවරයෙකු ලෙස අද (08) බැසිල් රාජපක්ෂ දිවුරුම් දෙනු ඇත....

කොරෝනාවෙන් අපට ලොකු හානියක් නෑ…! අපේ වැටුප් අඩු කර අසරණ වූ පිරිසට සහන දෙන්න…! වෘත්තීය සමිති හයියට වරප්‍රසාද දෙන්න එපා….! – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

2021-07-08 at 8:13 am
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, එහි ලේකම් විශේෂඥ වෛද්‍ය R. ඥාණසේකරම්ගේ අත්සනින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක්...