හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක පවා මහින්ද රාජපක්ෂට ගෝඨාභය තරම් කුහකකම් නොකළ බව උදයංග වීරතුංග පවසයි....
තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය වන තිළිණී ප්‍රියමාලි නමැත්තියට මෙරට දේශපාලනඥයන් පිරිසක් රුපියල් කෝටි ගණනින් මුදල්...
පිටකොටුව තොග වෙළෙඳ පොළෙහි තිරිඟු පිටි මිල තවත් රුපියල් 25කින් පහත දමා ඇත. ඒ අනුව...
සෘජු බදු අයකිරීම් සියයට 20කට වඩා ඉහළ දැමිය යුතු බවට IMF සංවිධානය පෙන්වා දුන් බව...
මහා පරිමාණ මුල්‍ය වංචා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් අධිකරණ අමාත්‍ය...
තිළිණි ප්‍රියමාලිගේ මුදල් ගනුදෙනුවලට තමා හෝ තම පවුලේ කිසිවකුත් සම්බන්ධ නැති බව තමා වගකීමෙන් ප්‍රකාශ...
මේ වන විට රටේ තරුණ පරපුර ජනතා විමුක්ති පෙරමුණට දැඩි ලෙස ආකර්ශනය වී ඇතැයි හිටපු...
පාක්ෂිකයන් දහස් ගණනක් පැමිණ ඩාලි පාරේ පක්ෂ මූලස්ථානය වටලා ඉන් එළියට ඇද දමන තුරු නොසිට...