කොවිඩ් මර්දන එන්නත්කරණය අනිවාර්ය කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අනුව 2022 අප්‍රේල් 30 වෙනිදා සිට කොවිඩ් එන්නත්කරණ සහතිකය නොමැතිව ශ්‍රී ලංකාවේ පොදු ස්ථානවලට පිවිසීම සපුරා තහනම් වෙයි.
ඒ සඳහා පූර්ණ එන්නත්කරණය අනිවාර්ය වන හෙයින් සියලු දෙනාට වහා ම කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීමට සිදුවෙයි.

