පුනරුද පොලිසිය සත්‍යග්‍රහයට කඩා පනී… අන්තරේ ලොක්කා ඇතුළු 27ක් අත්අඩංගුවට…!

March 28, 2025 at 8:42 am | by emanisa.lk

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පැවති සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුවේ සත්‍යග්‍රහයට අද (28) අලුයම කඩා වැදුණු පොලීසිය සිසුන්ට පහරදී අත්අඩංගුවට ගත් බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇති විරෝධතාකරුවන් සංඛ්‍යාව 27 කි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ද මෙම පිරිස අතර සිටින බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *