පුනරුත්ථාපනය කරන්න ඕන රාජපක්ෂල මිස අරගලකරුවන් නොවෙයි…!

October 1, 2022 at 11:38 am | by emanisa.lk

පුනරුත්ථාපනය කළ යුත්තේ රාජපක්ෂලා ප්‍රමුඛ දූෂිත පාලකයින් බව විදර්ශන කන්නංගර පවසයි.

එහෙත් ආණ්ඩුව ජනතාව සහ අරගලකරුවන් පුනරුත්ථාපනය සඳහා උත්සාහ කරමින් ඇතැයි ඔහු චෝදනා කරයි.

එය ඉතා ම බරපතළ විහිළුක් බවයි, ඔහු වැඩි දුරටත් අවධාරණය කළේ.

ඊයේ (30) අරගලකරුවන් සමග මාධ්‍ය හමුවකට එකතු වෙමින් විදර්ශන කන්නංගර මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *