පුනරුත්ථාපනය කළ යුත්තේ රාජපක්ෂලා ප්රමුඛ දූෂිත පාලකයින් බව විදර්ශන කන්නංගර පවසයි.
එහෙත් ආණ්ඩුව ජනතාව සහ අරගලකරුවන් පුනරුත්ථාපනය සඳහා උත්සාහ කරමින් ඇතැයි ඔහු චෝදනා කරයි.
එය ඉතා ම බරපතළ විහිළුක් බවයි, ඔහු වැඩි දුරටත් අවධාරණය කළේ.
ඊයේ (30) අරගලකරුවන් සමග මාධ්‍ය හමුවකට එකතු වෙමින් විදර්ශන කන්නංගර මේ බව ප්‍රකාශ කළේය.