පිළියන්දල ආයේ ලොක්ඩවුන් කළොත් මම අයේ අරිනවා….! – ගාමිණී ලොකුගේ….

May 6, 2021 at 11:37 pm | by emanisa.lk

පිළියන්දල නගරය වසා දැමීමේ තීන්දුව හකුළා ගත්තේ කොවිඩ් මර්දන කර්ය සාධක බලකාය මිස තමා නොවන බව ඇමැති ගාමිණී ලොකුගේ පවසයි.

තමා සිදුකළේ ජනතාවගේ ඉල්ලීම් සලකා යම් සහනයක් ලබා දිය හැකි නම් ඒ සඳහා අවස්ථාව සලසන ලෙලස ඉල්ලා සිටීම පමණක් බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

පළාතේ මන්ත්‍රීවරයා ලෙස ජනතාවට ප්‍රශ්නයක් පැමිණි විට ඒ පිළිබඳ සොයා බැලීම තමාගේ වගකීමක් බවත් නැවැත මෙවැනි සිද්ධියක් වුවහොත් ඊට ද මැදිහත් වන බවත් ගාමිණී ලොකුගේ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *