පිට රටින් පැමිණි 70කට කොරෝනා!

May 23, 2020 at 7:17 pm | by emanisa.lk

පසුගිය සමයෙහි ලංකාවට පැමිණි විදෙස්ගත ලාංකිකයන් 70කට කොරෝනා වැළඳී ඇතැයි වාර්තා වෙයි.

කොරෝනා වසංගත තත්ත්වය ලොව පුරා පැතිර යන අතර විදෙස්ගතව ලාංකික පිරිස් විශාල වශයෙන් මෙරටට පැමිණියහ.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයන් 17 දෙනකු අද (23) හඳුනාගැනිමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1085 දක්වා ඉහළ ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස