පාස්කු ප්‍රහාරය පිටුපස මහමොළකරුවන් දෙදෙනෙක් ඉන්නවා…! – සරත් වීරසේකර…

April 6, 2021 at 10:31 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෙකු නොව දෙදෙනෙකු සිටින බව සිවිල් ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසයි.

ඒ නවුෆර් මවුලවි සහ අජ්ජුර් අබ්බාර් යන දෙදෙනා බව ද ඇමැතිවරයා අනාවරණය කළේ ය.

සහරාන් මොළ සෝධනයට ලක් කර මේ සඳහා යොමු කළේ නවුෆර් මවුලවි බව ද ඔහු සඳහන් කළේය.

නවුෆර් මවුලවි 2014 බග්දාදි සමඟ එකතු වී අයිඑස් මතවාදය ලංකාවට ගෙන ආ බව බවත් 2016 සහරාන් ඔහු සමග එකතු වූ බවත් ඇමැතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *