වර්තමාන ආණ්ඩුවේ විශාල පිරිසකට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ පවසයි.
“මේ ආණ්ඩුවේ රවී සෙනෙවිරත්න, ශානි අබේසේකර මහත්වරුන්ට පහුගිය කාලේ යම් යම් චෝදනා එල්ල වුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න ඉඩදෙන්න එපා කියලා අධිකරණයෙන් ඉල්ලා තිබුණා. අද රටේ ආරක්ෂාව භාරව ඉන්න අරුණ ජයසේකර නියෝජ්‍ය ඇමතිතුමා පාස්කු ප්‍රහාරය එල්ල වෙද්දි නැගෙනහිර ආඥාපති.”
සිය පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් චානක මාදුගොඩ මේ බව කීය.