පාර්ලිමේන්තුව වටලන්න හැදුවේ හඳුන්නෙත්ති..! සෙනග යද්දි මමත් ගියා..! – පැතුම් කර්නර්…

July 13, 2022 at 9:52 pm | by emanisa.lk

දියතට සෙනඟ රැස් කෙරුවේ ජවිපේ සුනිල් හඳුන්නෙත්ති බවත්, ඔහු ඒ පෝස්ට් එක Edit කර ඇති බවත්, පාර්ලිමේන්තුවට සෙනඟ රැගෙන යාම මාගේ ක්‍රියාවක් නොවන බවත් මින් දන්වා සිටිමි.

එහි පිරිස් පාර්ලිමේන්තුව දෙසට යන විට ලැබුන ආරංචිය අනුව අප ද එයට සම්බන්ධ වූ බවත්, මා විසින් ඉදිරිපත් කල පලමු වීඩියෝවේ ඒ බව සඳහන් බවත් දන්වමි.

මා හට මඩ පහර දිමට වඩා හොඳ අවස්ථාවක් යොදා ගන්නා ලෙස ගෝඨා ගෝ ගම තරුණ කැලට මෙසේ ආදරයෙන් දන්වා සිටිමි.

මේ වන විට එය විසිරී ගිය බවත්, මඩ ගහන ළමයි දැන් ගෙවල් වල යන ලෙසත් මෙසේ ආදරයෙන් දන්වමි.

පැතුම් කර්නර්

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *