පාර්ලිමේන්තුවේ 225 එක්ක තනිව විවාද කරන්න මම සූදානම්…! – හඳුන්නෙත්ති…

May 22, 2024 at 1:06 pm | by emanisa.lk

සමගි ජන බලවේග ආර්ථික කමිටුව නොව සමස්ත පාර්ලිමේන්තු කණ්ඩායම ම ආව ද තමන්ට විවාද කළ හැකි බව ජාතික ජන බලවේග විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඔවුන්ගේ ආර්ථික කමිටුව එක්ක තමන් තනිවම විවාදයට සූදානම් බව ද හෙතෙම අවධාරණය කරයි.

සජිත් ප්‍රේමදාස අනුර දිසානායක සමග විවාද කළ පසු තමන් විවාදයට සූදානම් බවත් විවාදයට කිසිදු බියක් නොමැති බවත් සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *