පාප්තුමාට ශ්‍රී ලංකා සංචාරයකට ආරාධනා… ඇමති බිමල් ආරාධනා පත්‍රය භාරදෙයි….!

March 4, 2026 at 12:01 pm | by emanisa.lk

14 වන ලියෝ පාප්තුමාට ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ආරාධනා කර තිබේ.

ඉතාලියේ නිල සංචාරයක නිරත අමාත්‍ය බිමල් රත්නායක විසින් ඊයේ (02) වතිකානයේදී රාජ්‍යයන් සමඟ සබඳතා පිළිබඳ උප ලේකම් මිහයිටා බ්ලාජ් පියතුමාට මෙම නිල ආරාධනා පත්‍රය භාර දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *