පාපන්දු කිරුළ ආර්ජන්ටිනාවට…!

December 19, 2022 at 8:44 am | by emanisa.lk

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම සමත්විය.

තරගය නියමිත කාලයේ දී ගෝල දෙක බැගින් කණ්ඩායම් දෙකම රැස්කිරීම හේතුවෙන් ජය පරාජය තීරණය කිරීමට අතිරේක කාලයක් ලබාදුන්නේය.

එහි දී ද දෙපිලම එක් ගෝලය බැගින් වාර්තා කිරීම හේතුවෙන් මෙවර ලෝක කුසලානයේ අවසන් තීරණය ගනු ලැබුවේ දඬුවම් පහර මගිනි.

පසුගිය ලෝක ශූර ප්‍රංශයට එරෙහිව දඬුවම් පහර 4ක් සාර්ථක කර ගැනීමට ආජන්ටිනාව සමත්වූ අතර ප්‍රංශයට සාර්ථක කරගත හැකිවූයේ දඬුවම් පහර දෙකක් පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *