පාඩු ලබන විදුලි බල මණ්ඩල සේවක බෝනස් ගෙවීම නවතා දමයි…!

August 10, 2022 at 10:54 am | by emanisa.lk

විදුලිබල මණ්ඩලය මූල්‍ය වශයෙන් සාර්ථක තත්ත්වයට පත්වන තෙක් එහි සේවකයන්ට ප්‍රසාද දීමනා වැනි අමතර ගෙවීම් කළ නොහැකි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

එසේ නොවුණ හොත් විදුලිබල මණ්ඩලය ආයනයක් ලෙස කඩාවැටීමේ අවධානමක් ඇති බවට ද ඔහු අනතුරු ඇඟවූයේය.

විදුලිබල මණ්ඩලයේ සේවකයන් උගත් පිරිසක් වීම නිසා වර්තමාන තත්ත්වය අවබෝධ කරගනු ඇති බව කී ජනක රත්නායක, එම තත්ත්වය සම්බන්ධයෙන් වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කළ බව ද සඳහන් කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *