පාකිස්තානයේ සියල්කොට්හිදී ඝාතනය කරනු ලැබූ ප්‍රියන්ත කුමාරගේ ඝාතකයන් වෙනුවෙන් නීතීඥ සහාය ලබා නොදීමට සියල්කොට් නීතීඥ සංගමය තීන්දු කර ඇත.
මේ බව එම නීතීඥ සංගමය ප්‍රකාශයට පත්කර ඇති බව පාකිස්තාන මාධ්‍ය වර්තා අනාවරණය කොට තිබේ.
එමෙන්ම රටේ නම කෙලෙසූ අපරාධකාරයන්ට දඬුවම් ලබා දීමට කැප වන බව ද සියල්කොට් නීතීඥ සංගමය අවධාරණය කොට ඇත.