මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරු ජාතිකයකු...
ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට වාහන ලබාදී නැති බව අගමැතිතුමිය ප්‍රකාශ කළත් ආණ්ඩුවේ ඇමතිවරයකු රේන්ජ් රෝවර් රථයක්...
පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර මිල දී ගැනීමේදී මන්ත්‍රීවරුන්ගෙන් මෙතෙක් අය කළ ගාස්තු ඉහළ දැමීමට අද (23)...
ජනාධිපති ලේකම් සනත් කුමානායක මහතා විසින් අමාත්‍යංශ ලේකම්වරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. ඒ...
ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටියදී දූෂිත ලෙස විවේචනය කළ ඉන්දීය සහ චීන සමාගම් සමඟ දැන්...
කොළඹ තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ මාළිගාවත්ත ලොකෝ මංසන්ධියේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා දුම්රිය...
නිවසේ පොල් පරිභෝජනය ඉතාම නාස්තිකාර තත්ත්වයක පවතින බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග...
මාලිමාණ්ඩුවේ නායකයන් කියන සහ කරන දේ අතර විශාල පරතරයක් ඇතැයි හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසයි....