පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලය සමග ඒකාබද්ධව යාපනයේ කදුරුගොඩ විහාර භූමියේ කළ කැණීම්වලින් ක්‍රිස්තු පූර්ව...
එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්ව තමා ජනාධිපති ධුර අපේක්‍ෂකයා...
කිසියම් හෝ කෙනෙක් නායකත්වය විවේචනය කරන්නේ නම් අනිවාර්යයෙන්ම පක්ෂය විනයානුකූල පියවරක් ගත යුතු බව අමාත්‍ය...
එළඹෙන නොවැම්බර් දෙසැම්බර් සමයේ මේ රටේ හැරවුම් ලක්ෂයක් දියත් කරන සජිත් ප්‍රේමදාස වන තමා මේ...
හන්දි ගානෙ රැස් වී කෑකෝ ගසා ජනාධිපති අපේක්ෂකයන් තේරීම එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදාය නොවන බව...
ජනාධිපතිධුර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව දැඩි කරන ලෙස පලෙයි රෝහලේ සේවය...
පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වු ජනතාවගේ හදවත් සැනසීම සඳහා ඔවුන්ට සත්‍ය හෙළි කිරීම අපගේ වගකීමක් බවත්...
වෙනිසියුලාවට එරෙහි අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලට එරෙහිව “වෙනිසියුලාවට එරෙහි අධිරාජ්‍යවාදී අතපෙවීම් පරදවමු!” ලොව පුරා පවත්වනු ලබන විවිධ...