කොරෝනා වෛරසය ආසාදනය වී ඇති දැයි හඳුනා ගැනීම සිදුකරන පීසීආර් පරීක්ෂණයේ 30%ක් වැරදි ප්‍රතිඵල ලබා...
වැල්ලම්පිටිය, කුඩා බුද්ගමුවේ කාන්තාවක මිය යාමෙන් පසු ඇගේ පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට ප්‍රථම මාලිගාවත්ත මුස්ලිම්...
තමන් රාජ්‍ය නායකත්වයට බලාපොරොත්තු වූයේ පුටිං කෙනෙක් වුවත් ලැබුණේ හිටං කෙනෙකු බව මාගල්කන්දේ සුදත්ත හිමි...
කොරෝනා ආසාදිත බව තහවුරු වූ ගාල්ලේ පදිංචි මුස්ලිම් ජාතිකයකුගේ සිරුර මාසයකට ආසන්න කාලයක් තිස්සේ කළුබෝවිල...
උඳුවප් පොහොය වර්ෂයේ අවසාන පොහොය වන අතර එය අද දිනයට යෙදී තිබේ. ලංකාවාසී බෞද්ධ අපට...
කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් සියලු දෙනාට එක ම නීතියක් අනුගමනය කරන ලෙස ඉල්ලමින් විරෝධතා පාගමනක්...
ජාතික ලැයිස්තුව, ඇමැති ධුර, ආණ්ඩුකාර ධුර සහ විවිධ නිලතල බෙදාහදා ගැනීම් පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන...
කොරෝනා මෘතදේහ ආදාහනයට හෝ භූමදානයට තීන්දුව ගතයුත්තේ රටේ සෞඛ්‍ය බලධාරීන් බව ඇමැති චමල් රාජපක්ෂ පවසයි....