පසු පුවරුව

උද්ඝෝෂණවලට ආවොත් නිරෝධායනය අනිවාර්යයි….! එනවා නම් ඇඳුම් කිහිපයක් අරන් එන්න…!

2021-07-12 at 11:02 pm
කොවිඩ් වසංගතයෙන් ගැලවීමට උත්සාහ කරන අවස්ථාවක ජනතාව ඒකරාශී කර සිදුකරන උද්ඝෝෂණ මගින් සිදුවන්නේ කොවිඩ් මාරයාට...

දුමින්ද සිල්වා නැවතත් දේශපාලන පිටියට…! අරලිය මැදුරට ගොස් අගමැති මහින්ද හමු වෙයි….!

2021-07-12 at 10:24 pm
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර හමුවක් පැවැත් වී තිබේ. ඒ...

කළුතරට ජනතාවගේ ගැලවුම්කරුවා මමයි…! කළුතරට එන්නත් දුන්නේ මම නිසයි…! – රෝහිත…

2021-07-12 at 9:24 pm
වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සිය ෆේස්බුක් පිටුවේ තබන ලද සටහනක් පහත දැක්වෙයි. කලුතර දිස්ත්‍රික්කය වෙනුවෙන්...

පහුගිය මාස හයේ ආණ්ඩුව පවුලක් ලක්ෂ 06ක ණයකාරයින් කළා….! – හර්ෂ ද සිල්වා…

2021-07-12 at 3:08 pm
රට සෞභාග්‍යමත් කිරීමට පැමිණි ආණ්ඩුව පසුගිය මාස 15 ක කාලය තුළ හතර දෙනෙකුගෙන් යුත් පවුලක්...

රසායනික පොහොර උද්ඝෝෂණ රැල්ල ජවිපෙ ද…? එක ම පෝස්ටරේ රට පුරා උද්ඝෝෂණවලට ගියේ කෙසේ ද…?

2021-07-12 at 10:00 am
ශ‍්‍රී ලංකාවේ කෘෂි බිම් ප‍්‍රමාණය හෙක්ටයාර ලක්ෂ 15කි. ඉන් වසරකට වගා කරන ප‍්‍රමාණය හෙක්ටයාර ලක්ෂ...

යුගදනවි බලාගාරයේ රජයේ කොටස් 40%ක් ඇමරිකාවට…! විදුලිබල වෘත්තීය සමිතිවල දැඩි විරෝධය….!

2021-07-12 at 8:12 am
කෙරවලපිටියේ යුගදනවි බලාගාරයේ රජයට අයත් කොටස්වලින් 40%ක් ඇමරිකානු සමාගමකට විකිණීමට මුදල් අමාත්‍යංශය මූලික ගිවිසුම් අත්සන්...

චීන එන්නත කොවිඩ් ඩෙල්ටා මට්ටු කරයි….! මාත්‍රා දෙකෙන් සුපිරි ආරක්ෂාවක්…..!

2021-07-11 at 10:04 pm
කොවිඩ් පාලනය සඳහා භාවිත කරන සිනොෆාම් එන්නත් මාත්‍රා දෙක ම ලබා ගත් පුද්ගලයන්ට ඩෙල්ටා ප්‍රභේදයට...

කැබිනට් සංශෝධනයක් අත ළඟ…..! විමල් සහ ගම්මන්පිලගේ කෑලි ගැලවෙයි…! තව ඇමැති ධූර තුනක් ගන්න ශ්‍රීලනිපය සූදානම්…!

2021-07-11 at 8:55 pm
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිලගේ අමාත්‍යාංශවල විෂය පථවල වෙනස්කම් කරමින් නව කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට...