පසු පුවරුව

සුනිල් පෙරේරා මැරුණෙත් ගුරු උද්ඝෝෂණවලට ගිහින් ද…?

2021-09-07 at 4:57 pm
ගුරු උද්ඝෝෂණවලට ගිය ගුරුවරු 400කට කොවිඩ් වැළඳී ගුරුවරුන් 25ක් පමණ මිය ගොස් ඇතැයි ඇමැතිවරයෙකු පවසන...

දුප්පතෙකුට ගෙයක් හදන්න වැලි ගන්න ගියා ම රටේ නැති නීති….! ආණ්ඩුවේ කල්ලියක් නැඟෙනහිර වැලි මාලදිවයිනට පටවති….!

2021-09-07 at 3:37 pm
එක්තරා පිරිසක් මාලදිවයිනේ දූපතක් සෑදීම සඳහා නැගෙනහිර පළාතේ විවිධ ප්‍රදේශවල වැලි එරටට රැගෙන යන බව...

හම්බන්තොට නැව් නොඑන වරායේ භාණ්ඩ මෙහෙයුම් 338.9%කින් ඉහළට…! කොවිඩ් මැද සමාගමේ ලාභය 204.7%කින් වැඩ වෙයි….! රන් බිජු ලෑ කිකිළිය විකුණං කෑ ලංකාවටත් ලාභාංශ සොච්චමක්…!

2021-09-07 at 11:58 am
හම්බන්තොට වරාය සහ කොළඹ වරායේ සී.අයි.සී.ටී ජැටිය පාලනය කරන චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් (CMPH) සමාගම...

වාර්ෂිකව පිට රටට ඇදී ගිය ඩොලර් කන්දක් ඉතිරි වෙයි…! සැප්. 01 වෙනිදා සිට රටට ම අපේ සේලයින්…!

2021-09-07 at 10:09 am
මෙරට රෝහල්හි භාවිතය සඳහා වසරකට අවශ්‍ය සේලයින් බෝතල් එක්කෝටි අසූ ලක්ෂයක ප‍්‍රමාණය දේශීයව නිපදවීම ආරම්භ...

නවසීලන්ත ISIS ප්‍රහාරකයා දේශපාලන රැකවරණ ලැබුවෙක්….!

2021-09-07 at 8:19 am
පසුගිය 03 වෙනිදා නවසීලන්ත සුපිරි වෙළෙඳ පරිශ්‍රයක දී සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙන පිහි ප්‍රහාරයක් එල්ල...

ශ්‍රීලනිපය විමල්ගේ පස්සේ යන තැනට දාන්න එපා….! – සන්ධාන යෝජනාවට ශ්‍රීලනිප බහුතරය එරෙහි වෙති….

2021-09-06 at 10:04 pm
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විමල් වීරවංශ ඇතුළු සුළු පක්ෂ දහය සමග සන්ධානගත විය යුතු බවට...

කොවිඩ් මර්දන කමිටුවෙන් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉවත් වෙයි…!

2021-09-06 at 7:59 pm
ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොවිඩ් රෝග මර්දනය පිළිබඳ සායනික...

මළ ගෙදරට ජන ගඟක්…! නිරෝධායන නීති නොතකයි…! අවමඟුල් පොකුරක් මතු වන ලකුණු…!

2021-09-05 at 6:09 pm
නිරෝධායන නීති උල්ලංගනය කරමින් යාපනය අච්චුවේලි ප්‍රදේශයේ මියගිය පුද්ගලයකුගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්  සිදුකොට...

මුල් පුවරුව