පසු පුවරුව

විදෙස් කිරි ගණන් උස්සද්දි දේශීය කිරිපිට මිලත් ඉහළට…!

2021-12-31 at 9:27 am
දේශීය කිරිපිටි ග්‍රෑම් 400 ක පැකැට්ටුවක මිලද රුපියල් 20 කින් පමණ වැඩිවනු ඇතැයි පශු සම්පත්,...

ඇමැති දිනේෂ් සෙලවෙයි..! රජයෙන් සහතිකයක් ඉල්ලයි..!

2021-12-28 at 11:52 pm
රටේ අඩු අදායම් ලබන ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ප්‍රමාණයක් ලබාදීමට රජය සහතිකයක් ලබාදිය යුතු බව මහජන...

ජනාධිපති ලේකම්කම අතහරින පී.බීට බැසිල්ගෙන් සුපිරි තනතුරක්…!

2021-12-28 at 7:33 pm
ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත්වීමට නියමිත ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයෙහි ජ්‍යේෂ්ඨ උපදේශක තනතුරට පත් කෙරෙනු...

කොවිඩ් හමුවේ පියවරක් ඉදිරියට…! එළිමහන් සංගීත සංදර්ශන සඳහා අවසර…!

2021-12-28 at 12:07 pm
එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට මෙතැන් සිට අවසර ලබා දී තිබේ. ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් පොලිස්...

ශ්‍රීලංකන් විදුලි ඛණිජ තෙල් ඇතුළු රාජ්‍ය ආයතන 5ක් පෞද්ගලීකරණයට දැනුම් දෙයි…!

2021-12-26 at 4:53 am
ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය, ලංකා...

ජනාධිපති ලේකම් පී.බී.ගෙදර යයි…?

2021-12-25 at 10:04 pm
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර ඇති...

ජනතාව ආර්ථික අගාධයේ පතුළට ම වැටේ…! කනකර කිලෝ 600ක් උකස් තබති…!

2021-12-25 at 1:34 pm
කොවිඩ් වසංගතය ආරම්භ වීමෙන් පසු ඇති වූ ආර්ථික උද්ධමනය නිසා රට පුරා ජනතාව සිය ස්වර්ණාභරණ...

මන්ත්‍රී 225 වැටුප භාණ්ඩාගාරයට යොමු කර රට ගොඩගනු….!

2021-12-24 at 9:46 pm
තමාගේ මන්ත්‍රී වැටුප හය මාසයක් ජනතා සුව සඳහා යොමු කිරීමට කටයුතු කරන බව ආණ්ඩු පක්ෂ...

මුල් පුවරුව