ශ්‍රීලංකන් විදුලි ඛණිජ තෙල් ඇතුළු රාජ්‍ය ආයතන 5ක් පෞද්ගලීකරණයට දැනුම් දෙයි…!

December 26, 2021 at 4:53 am | by emanisa.lk

ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන ලෙස දන්වා තිබේ.

රාජ්‍ය ව්‍යාවසාය ප්‍රතිව්‍යුහ ගත කිරිමේ මණ්ඩලය විසින් රජයට මෙම යෝජනාව කර ඇත්තේ රාජ්‍ය ආයතන 527න් පහක් වන එම ආයතන සඳහා රජයෙන් දෙන ආධාර අත්හිටුවිය යුතු බවද සඳහන් කරමිනි.

2006 සිට 2020 දක්වා රාජ්‍ය ආයතන 527න් 77ක් ලබා ඇති පාඩුව රුපියල් ට්‍රිලියන 1.2ක් ලෙස ද සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *