අද (20) උදෑසන පස්සර ප්රදේශයේ දී අනතුරට පත් ලුනුගල – කොළඹ බසයේ රියදුරා, කොන්දොස්තර සහ බස් හිමියා පිළිබඳ එහි වරක් ගමන් කළ මගියෙකු තැබූ ෆේස්බුක් සටහනක් පහත දැක්වෙයි.
බස් රථය අඩි 200ක් ප්රපාතයට පෙරළුණු මෙම අනතුරින් රියදුරා ඇතුළු 14 දෙනෙක් දැනට මරුමුවට පත්ව තිබේ. තවත් මගීන් 30කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.