පලස්තීන රෝහලට ගැහුවේ හමාස්ලා…! – ඇමරිකාව..

October 19, 2023 at 8:42 am | by emanisa.lk

ගාසා රෝහලට එල්ල වූයේ ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් නොව, ඊශ්‍රායලය සමඟ සටන් වදින හමාස් සටන්කාමීන්ගේ රොකට් ප්‍රහාරයක් යැයි ඇමෙරික් ජනාධිපති ජෝ බයිඩන් ද අවධාරණය කරයි.

බයිඩන් මෙසේ අවධාරණය කළේ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා පවත්වා, පසුව ඔහු සමඟ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

‘ගාසා රෝහලට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් මට කනගාටුයි. ඒත් එය සිදු කර තිබනේනේ ඊශ්‍රායලය නොවෙයි; ප්‍රතිවිරුද්ධ කණ්ඩායමයි’ යැයි මාධ්‍ය හමුවේ දී බයිඩන් පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *