නොරෙච්චෝලේ තවමත් ලෙඩින්..! අද සිට විදුලිය කැපේ…!

December 7, 2021 at 5:03 pm | by emanisa.lk

අද හෙට දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

පස්වරු 06.00 සිට රාත්‍රී 9.30 කාලයේදී දක්වා පැයක කාලයක් එසේ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව මණ්ඩලය සදහන් කරයි.

විදුලි කප්පාදුව සිදුකරන ප්‍රදේශ තීරණය වන්නේ අවශ්‍යතාව අනුව බවද පවසන විදුලි බල මණ්ඩලය, නොරොච්චෝල බලාගාරය යථා තත්ත්වයට පත්කරන වන තෙක් මෙසේ පැයක කාලයක් විදුලි විසන්ධි කරන බව ද කියා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස